ඉරාන යුද්ධයට යන ඇමරිකානු ගුවන් යානාවලට ස්පාඤ්ඤ ගුවන වැසෙයි
ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.
ප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන, රෝහල් සහ ගුවන් සේවා ඇතුළු ලොව පුරා රටවල් රැසක ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇලස්කාවේ හදිසි සේවා මෙයින් බලපෑමට ලක්ව ඇති බවත්, එරට ගුවන් සමාගම් කිහිපයක් ලොව පුරා සිය ගුවන් ගමන් නවතා ඇති බවත් නිවේදනය කර තිබේ.
ජර්මනියේ ලියුබෙක් සහ කියෙල් නම් නගර දෙකෙහි පිහිටි රෝහල් දෙකක හදිසි නොවන ශල්‍යකර්ම නවතා දමා ඇත.
මෙයින් වැඩිම බලපෑමක් ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය විකාශන කටයුතුවලට එල්ල වී ඇති බව වාර්තා වේ.
පැරිස් ඔලිම්පික් තොරතුරු තාක්ෂණ පද්ධතියට ද මෙයින් බලපෑම් එල්ල වී ඇති බව ඔලිම්පික් කමිටුව පවසයි.
මෙම තත්ත්වය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ දෝෂයක් නිසා ඇතිවූවක් බවට වාර්තා පළ වෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.