මැලේසියාව: ගින්නකින් පැල්පත් දහසක් විනාශ වෙයි
මැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මනුෂ්‍යත්වයට එරෙහි විවිධ අපරාධ සිදු කිරීමට වරදකරු වූ හසීනා, නොමැතිව නඩු විභාගයට ලක් විය.
ඇය බංග්ලාදේශයෙන් පිටුවහල්ව ඉන්දියාවේ ජීවත් වේ.
පසුගිය වසරේ ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිනි ෂීක් හසීනා වගකිව යුතු බවට විශේෂ විනිශ්චය සභාවක් විසින් තීන්දු කළේය.
එක්සත් ජාතීන්ගේ ගණනය කිරීම් අනුව පුද්ගලයන් 1,400 ක් පමණ විරෝධතා අතරතුර මිය ගියහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.
"සටන් විරාමයේ ඉතිරි කාලය තුළ" හෝමූස් සමුද්‍ර සන්ධිය "සම්පූර්ණයෙන්ම විවෘත යැයි ප්‍රකාශිත" බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.