අධිකරණ ඇමතිට විපක්ෂයෙන් විශ්වාසභංගයක්
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කරයි.
ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 67,174 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.
ජූලි මාසයේ ගත වූ මුල් දින නවය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,685 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි.
ඊයේ (10)දිනයේදී පමණක් රෝගීන් 1,110කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබේ.
'නැත්ත වෙනුවට ඇත්ත’ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 1ක හානි පූර්ණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණය දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කළේය.