මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශීත සෘතුවේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ හෝබාට් හි ඩර්වන්ට් නදියේ 3,000කට වැඩි පිරිසක් නිරුවතින් පිහිනීමේ ඉසව්වකට සහභාගී වී තිබේ.
මෙම ඉසව්ව පළමුවෙන්ම ආරම්භ කර ඇත්තේ 2013 වසරේ දී තරගකරුවන් සිය ගණනකගේ සහභාගීත්වයෙනි.
විදෙස් වාර්තා පවස්නේ මෙම වසරේ 3,000කට වැඩි පිරිසක් මෙම ඉසව්ව සඳහා සහභාගී වූ බවත් එය වාර්තා ගත පිරිසක් වන බවත්ය.
පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා පිහිට වන ලද අරමුදලක් වෙනුවෙන් මුදල් එක් රැස් කිරීමේ අරමුණින් මෙම ඉසව්ව සංවිධානය කර ඇති බව වාර්තා වේ.
සිකුරාදා (21) අලුයම වන විට ඩර්වන්ට් නදියේ ජලයෙන් පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 6ක් පමණ වන අතර ගං දියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක් පමණ වී ඇති බව සඳහන් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.