ඔක්තෝබර් 13 FCID එන්න : ශිරන්තිට දැනුම්දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.
British Airways වසර 11කට පසු යළිත් ලන්ඩන් ගැට්වික් (LGW) – කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (CMB) අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.
ඒ අනුව 2026 ඔක්තෝබර් 24 වැනිදා සිට, ශීත ඍතු කාලසීමාව පුරා සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට British Airways සැලසුම් කර ඇති අතර, මෙම සේවාවන් Boeing 777 ගුවන්යානා යොදාගනිමින් සිදු කෙරේ.
ගුවන් ගමන් කාලසටහන
BA 2045 | ලන්ඩන් ගැට්වික් → කොළඹ (සඳුදා, බදාදා සහ සිකුරාදා)
BA 2044 | කොළඹ → ලන්ඩන් ගැට්වික් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක වෙළඳපොළක් වන එක්සත් රාජධානියෙන් පැමිණෙන සංචාරකයන් සඳහා වැඩි ගුවන් සම්බන්ධතා සහ පහසු ගමන් විකල්ප හිමි බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.