පුවත්

IMF තුන්වැනි ණය වාරිකය ගැන තීන්දුව අද

IMF තුන්වැනි ණය වාරිකය ගැන තීන්දුව අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා වන සාකච්ඡාව අද (ජුනි 12 වැනිදා) නිව්යෝක්හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

අලිහැන්ඩ්‍රා රොඩ්‍රිගස් : රූ රැජිණ තරග ඉතිහාසය අලුතින් ලියූ 60 හැවිරිදි බුවනෝස් අයර්ස් රූප රාජිණිය

ආර්ජන්ටිනා රූ රැජින තරගාවලියේ අවසන් තරගයේ පළමු ස්ථානය ලබා ගැනීමට නොහැකි වීම නිසා ඉතිහාසයේ වයස්ගතම විශ්ව රූ රැජිණ වීම සඳහා 60 හැවිරිදි කාන්තාවක තැබූ බලාපොරොත්තු සුන් වී තිබේ.

Read More

‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘

ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා - නේපාල තරගයේ ජය වර්ෂාවට ?

දකුණු අප්‍රිකාව හමුවේ බංග්ලාදේශය පරාජය වීමත් සමග තව දුරටත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු රඳවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට (12 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 5.00 ට ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේදී නේපාලයට එරෙහිව තරග බි‍මට පිවිසෙනු ඇත.

Read More

විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

Read More

මෙරට යුද සමයේ කාන්තා හිංසන හෙළි කෙරෙන වාර්තා චිත්‍රපටයක් එංගලන්තයේ සිනමා උළෙලකට

සම්මානිත සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් ගේ අධ්‍යක්ෂණයක් වන පයනම් (பயணம் | Journey) වාර්තා චිත්‍රපටය ලෝකයේ විශිෂ්ටතම වාර්තා චිත්‍රපට උළෙලවල් 4 න් එකක් වන එංගලන්තයේ ෂෙෆීල්ඩ් ඩොක්ස් ෆෙස්ට් උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

"මම පිච්ච මල්වලට වෛර කරනවා" - සුඛෝපභෝගී සුවඳ විලවුන් නිෂ්පාදනයට ළමා ශ්‍රමය යොදාගෙන

ප්‍රධාන මල් තෙල් අපනයනකරුවෙකු වන ඊජිප්තුවේ, පිච්ච මල් නෙලීම සඳහා ළමයින්ව යොදාගන්නා ආකාරය BBC ය අනාවරණය කර ගන්නා ලදී.

Read More

සරසවි අනධ්‍යන සේවකයින් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයින් අදත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල...

ක්ෂේත්‍ර රැසක අදත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ. ඒ, වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි.

Read More

මන්ත්‍රී වාහන සිහිනය ජනපති සුරතට

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය සතියේදී බාරදී ඇත.

Read More

මෛත්‍රීපාල සිරිසේන: වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති

පසුගිය යහපාලන රජය සමයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවෙන් විධායක ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලබන විධායක හා පරිපාලන ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හිමිකම මෙරට පුරවැසියන්ට හිමි විය.

Read More