පුවත්

"යන කල්ලි කණ්ඩායම් ඕන දිහාක මකබෑවුනාට අපිට කමක් නෑ" - මෛත්‍රි

"යන කල්ලි කණ්ඩායම් ඕන දිහාක මකබෑවුනාට අපිට කමක් නෑ" - මෛත්‍රි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පරිමාණයෙන් දේශපාලන වැඩ කටයුතු ඇරඹීමේ සුදානමින් පසුවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනපති සටනට මම එනවා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා පැවසීය.

Read More

ඉන්දු - ලංකා ගොඩබිම් පාරේ එක වැඩක් අවසන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More

දරුවන් වෙනුවෙන් දරුවන් අතහැර යන විදෙස් ශ්‍රමිකයින්ගේ මහන්සිය වතුරේ යයි ද?

බාහිර උපාධියක් ලබාගෙන කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි නීලා, මේ වන විට ඊශ්‍රායලයේ වැඩිහිටියන් රැක බලා ගන්නා තැනැත්තියක ලෙස සේවය කරයි.

Read More

ඉඩම් අයිතිය ඉල්ලන උතුරේ පවුල් 45000කට ඔප්පු - ජනපති කියයි

උතුරු ප්‍රදේශයේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින පවුල් 90,000කින් පවුල් 45,000කට කිසිදු ගැටළුවක් නොමැතිව ඔප්පු ලබාදීමේ හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

''ආපු වැඩේ කරගන්න බැරිවුණා : අපිට සමාවෙන්න'' - ඇන්ජලෝ මැතිව්ස්

කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

Read More

අදත් තැනින් තැන වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පන්දුවෙන් හා පිත්තෙන් වැඩ දැමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොදෙව් කණ්ඩායම අසරණ කරති

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (ජුනි මස 15 වැනිදා) සමත් විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුපත ජනපති අතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබීය.

Read More