ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
එම ජනතා නැගිටීමේදී අවම වශයෙන් විරෝධතාකරුවන් 1,400ක් පමණ මියගිය අතර එම මර්දනය සඳහා සෘජුවම නියෝග ලබා දුන් බවට හසීනාට චෝදනා එල්ල වූ නමුත් ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණ. ඇගේ පක්ෂය වන අවාමි ලීගයට මෙම මැතිවරණයට තරග කිරීම තහනම් කර ඇත
ඡන්දය දැන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ශිෂ්‍ය නැගිටීමෙන් බිහි වූ පක්ෂයක් සමඟ එක් වූ ඉස්ලාමීය පක්ෂයක් වන ජමාත්-ඊ-ඉස්ලාමිට එරෙහිව තරඟ කරයි
මෙම මැතිවරණ සටන ප්‍රධාන වශයෙන් බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) සහ ඉස්ලාමීය පක්ෂයක් වන ජමාත්-ඉ-ඉස්ලාමි (Jamaat-e-Islami) අතර පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ජනතාව මෙහිදී නව රජයක් තෝරා පත් කර ගැනීමට අමතරව, ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන ජනමත විචාරණයකට ද දායක වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.