පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් ලැබෙන වැටුප් සහ දීමනා එළියට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියා ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියා ය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.
Read Moreපක්ෂ විසි ගණනකින් සමන්විත"මහජන හඬ "නියෝජනය කරමින් එහි පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් අද (පෙබ. 18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම 20-20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් වල 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබේ.
Read Moreළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම ඊයේ (17) කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.
Read Moreදුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති පවසයි.
Read Moreවසර 17කට පසුව පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු වටයෙන්ම ඉවත් වීමට ඔස්ට්‍රේලියාවට සිදුවිය.
Read More"ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරකටත් වැඩියි නේද ?ජනාධිපතිවරයා පත්වෙලා. තවමත් පහුගිය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා පොලිසියත් මෙයාලගේ අධිකරණ අමාත්‍යවරයාත් මෙයාලගෙන් ආණ්ඩුවත් මෙයාලගේ තුනෙන් දෙකක් තියෙනවා කිව්වා මල් පැල කිව්වා ගෙනාවේ. ඉතින් ආණ්ඩුව මල් පැළ කියලා ගෙන ආවේ ගංජ පැල වවලා අහුවුන අය යැයි," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට අද (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
Read Moreඅද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreවාර්ෂිකව මෙරටින් ළමා පිලිකා රෝගීන් 900 ක් පමණ වාර්තා වන බව ජාතික පිලිකා මර්ධන වැඩසටහන පවසයි.
Read More2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) රාත්‍රී 07.00ට නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ.
Read More