‘සුනිල සම්භාෂණ’ : දශක හතරක් - අවිරාම සංස්කෘතික වැඩබිමක්
සුනිල් විජේසිරිවර්ධනයන්ගේ සිව් දශකාධික සංස්කෘතික ප්‍රභාෂණය විඳගැනීමට
සුනිල් විජේසිරිවර්ධනයන්ගේ සිව් දශකාධික සංස්කෘතික ප්‍රභාෂණය විඳගැනීමට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස අද (9) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
Read Moreචීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (DSEL) සමඟ ශ්‍රී ලංකාව ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි.
Read Moreරට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරෝහිතට පොහොට්ටුවේ ප්‍රධාන තනතුරක්
Read Moreඔලිම්පික් ක්‍රීඩා උලෙළට (2024) නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරි දිනවලදීත් විදේශ සංචාර කීපයකට සහභාගිවීමට සැලසුම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණයහිමියන් සමග ගිවිසුම් ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවය.
Read MoreMeropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්
Read Moreඅසර්බයිජානයේ සංචාරය කොට එද්දී ඉරාන ජනාධිපති වූ ඉස්ලාමීය දැඩිමතධාරි ඊබ්‍රාහිම් රයිසිගේ අති විශේෂ හෙලිකොප්ටරය කඩා වැටී ඔහු මරුමුවට පත්වූ නිසා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්නට රජය උත්සුක වූයේය.
Read More