ඉරානය සහ ඇමෙරිකාව සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟ වෙයි
ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟවී තිබේ.
ඉරානය විසින් වෙඩි තබා බිම හෙලූ බව පැවසෙන එක්සත් ජනපද යුද ගුවන් යානා දෙකෙන් එකක් වන F-15 ජෙට් යානයේ සිටි එක් සාමාජිකයෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම යානයේ සිටි අනෙක් ගුවන් භටයා තවමත් අතුරුදහන් බව BBC ප්රවෘත්ති සහකරු CBS වාර්තා කරයි.
බිම හෙළන ලද දෙවන ගුවන් යානය A-10 Warthog හි නියමුවා , ගල්ෆ් කලාපයට ඉහළින් ආරක්ෂිතව පිටතට විසි වී ඇති අතර ඔහු බේරාගෙන ඇති බව CBS වාර්තා කරයි.
අතුරුදහන් වූ ඇමරිකානු ගුවන් භටයා පණපිටින් අල්ලා ගන්නා ඕනෑම කෙනෙකුට ඉරානය ත්‍යාග පිරිනමන බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරයි.
සෙවීම් සහ මුදාගැනීමේ ප්‍රයත්නයන්හිදී එක්සත් ජනපද කාර්ය මණ්ඩලයට වෙඩි ප්‍රහාර එල්ල වූ බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟවී තිබේ.
අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් ම විනාශ වනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
අතුරුදහන් ව සිටි ඇමරිකානු සෙබලා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ආරක්ෂිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.