මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් නිසා අවම වශයෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.
භූ කම්පනයෙන් ගොඩනැගිලි කඩා වැටී ඇති අතර, කලාපය පුරා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් විය.
පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ බලධාරීන්, මින්දනාවෝ දූපතේ සාරංගානි පළාතේ සිට කිලෝමීටර් 24 ක් පමණ බටහිරට වන්නට භූමිකම්පාව ඇති වූ පසු, බලපෑමට ලක් වූ වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහාම උස් බිම්වලට යන ලෙස ඉල්ලා සිටි බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.
භූමිකම්පාව හේතුවෙන් දකුණේ වාණිජ මධ්‍යස්ථානයක් ද වන 700,000 කට අධික පිරිසක් සිටින ජෙනරල් සැන්ටොස් හි අවම වශයෙන් එක් ගොඩනැගිල්ලක් කඩා වැටී තිබේ.
"මේ වන විට, එක් මරණයක් වාර්තා වී ඇති අතර හතර දෙනෙකු තුවාල ලබා ඇත. මෙය මූලික වාර්තාවක් පමණි," ජෙනරල් සැන්ටොස් නගර පොලිසියේ ප්‍රධාන සැරයන් රොබට් ඩැගන් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.