PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, හෙට (15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම අධිභාරය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
1988 අංක 83 දරන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ (235 වැනි අධිකාරය) 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම දීර්ඝ කිරීම සිදුකර තිබේ.
කෙසේ වෙතත්, පසුගිය මැයි 15 වැනිදා හෝ ඊට පෙර ණයවර ලිපි (Letters of Credit) විවෘත කර තිබූ මෝටර් රථ ආනයනයන් සඳහා මෙම නියමය අදාළ නොවන බව සඳහන් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.