ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු ස්ථානයේ සිටි චීනය අභිබවා පෙරමුණ ගැනීමට ඇමරිකාව සමත් වී තිබේ.
ඒ, රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ඇතුළුව සමස්ත පදක්කම් 88ක් දිනා ගනිමින්.
දෙවන ස්ථානයට පසුබැස ඇති චීනය රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ඇතුළුව සමස්ත පදක්කම් 61ක් දිනාගෙන ඇත.
රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ඇතුළුව සමස්ත පදක්කම් 38ක් දිනා ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේ පසුවෙයි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වේ.
2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.