රුමේෂ්ගෙන් ශ්රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 9ක් ඇතුළුව සමස්ත පදක්කම් 36ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ චීනය යි.
රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 5ක් ඇතුළුව සමස්ත පදක්කම් 24ක් දිනා ඔස්ට්රේලියාව දෙවැනි ස්ථානයේ ත්, රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 20ක් ඇතුළුව සමස්ත පදක්කම් 51ක් දිනා ඇමරිකා එක්සත් ජනපදය තෙවැනි ස්ථානයේත් පසුවෙයි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.