ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පස්වරු 2.30ට ආරම්භ කෙරේ.
ඒ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.
දෙරට අතර පළමු තරග දෙකම ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පූර්ණ තරගාවලි ජයක් අබියස සිටියි.
ශ්‍රී ලංකාවට අද තරගයද ජයගැනීමට හැකිවුවහොත් එය ඔවුන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව පූර්ණ තරගාවලි (තරග 2ක් හෝ 3කට වැඩි තරගාවලියකින්) ජයක් වාර්තාකරන 4වැනි අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්වනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වේ.
2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.