තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණය අද (12)
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
කැනේඩියානු සහ ඉන්දීය, මහ කොමසාරිස්වරුන් ඇතුළු, රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙරටින් නෙරපා හැරීමට මුල් වූ ඝාතන සිද්ධියට, බිෂ්නෝයි නම් ඉන්දීය අපරාධ කල්ලියක් සම්බන්ධ බවත්, එම අපරාධ කල්ලිය, ඉන්දීය බලධාරීන් සමඟ සබදතා පවත්වන බවට අනාවරණය වී ඇති බවත් කැනේඩියානු පොලීසිය අනාවරණය කර තිබේ.
ඉන්දීයාවේ ප්‍රබල අපරාධ කල්ලියක් යැයි කියන බිෂ්නෝයි කල්ලිය කැනඩාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවටද විවිධ බලපෑම් එල්ල කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි කැනේඩියානු පොලිසිය ඊයේ(14) සඳහන් කළේය.
ඉන්දියාවේ සිරගතව සිටින ලෝරන්ස් බිෂ්නෝයි නමැති පුද්ගලයෙකු විසින් මෙහෙයවන බවට සැක කෙරෙන අදාල අපරාධ කල්ලියට, පසුගියදා මහාරාෂ්ට ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.
මෙවැනි පසුබිමක කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සදහන් කළේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් නෙරපා හැරියේ, සිය රට වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා අතිරේක පියවරක් ලෙස බවයි.
පසුගිය වසරේදී කැනේඩියානු පුරවැසි, සික්හ් ආගම් බැතිමතෙකු වන හර්දීප් සින්ග් නිජ්ජර් නම් පුද්ගලයා බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේදී ඝාතනය වීමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට ඉන්දියාව සහ කැනඩාව අතර මතුවී ඇත්තේ දැඩි අර්බුධකාරී තත්ත්වයක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.
ගුවන් යානා අනතුරකින් ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් සහ තවත් සිව් දෙනෙක් මිය ගොස් තිබේ.