තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණය අද (12)
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන්නැයි ඊශ්‍රායලය සිය හමුදාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් හී මොසාඩ් මූලස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය මේ තීරණය ගෙන ඇත.
දෙපාර්ශ්වය අතර මාස කිහිපයක සිට සටන් ඇවිලෙන අතර පසුගිය දා හිස්බුල්ලා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර හමුවේ ලෙබනනයේ 560කට ආසන්න පිරිසකට පමණ දිවි අහිමි විය.
ඒ අතරින් බොහොමයක් සිවිල්වැසියන් බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලෙබනන් වැසියන් 90,000ට අධික පිරිසක් ප්‍රහාර හමුවේ අවතැන් වී ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.
ගුවන් යානා අනතුරකින් ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් සහ තවත් සිව් දෙනෙක් මිය ගොස් තිබේ.