2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද යි.
තරගය පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිත යි.
ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 302 ක් රැස් කරගෙන සිටියේ ය.
කමිදු මෙන්ඩිස් ලකුණු 114ක් රැස් කර ගත් අතර, එය ඔහුගේ 4 වන ටෙස්ට් ශතකය ලෙස සටහන් විය. පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50ට වඩා රැස්කර පාකිස්ථානයේ සවුඩ් ශකීල් පිහිටවූ වාර්තාවද ඔහු මෙම තරගයේදී සම කරනු ලැබිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
T20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.