මන්ත්රී වරප්රසාද කැපේ
මන්ත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල ට හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇත.
එසේම ඇයට ලබන 28 වැනිදා රත්නපුර නගරයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ ගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන රැලියට සහභාගී වීමටද ආරාධනා කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මන්ත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂ රැසක් බරපතළ අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තාවේ.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ උපදෙස් ලබා දී තිබේ.