'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
සිය එක්දින ක්රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් විය.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩිකා චමරි අතපත්තු ගෙන් පසු එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්රීඩිකාව බවට පත් වීමට ද ඒ අනුව විශ්මි ගුණරත්න සමත් වුණි.
විශ්මි, පන්දු 98කදී ලකුණු 101ක් රැස් කරමින් එක්දින ශතකයක් ලබාගත් ළාබාලතම ශ්රී ලාංකිකයා ලෙසට වාර්තා අතරට එක්විය.
සංචාරක ශ්රී ලංකා කාන්තා පිල සහ අයර්ලන්ත කාන්තා පිල අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද බෙල්ෆාස්ට් හිදී ආරම්භ වුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.