ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.
තමන් විපක්ෂ නායක හමු වී ඇති බවට ජනාධිපති උපදේශක ආශු මාරසිංහ කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබූ නාමල් රාජපක්ෂ පවසා සිටියේ,
”ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මා සහ සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදු වූ බව කියන එක සම්පුර්ණයෙන්ම අසත්‍යයක්. එවැනි හමුවීමක් සිදු වුණේ නැහැ මට ඔහුව හමු වීමට හේතුවක් නැහැ,” යනුවෙනි.
මෙවැනි පුවත් පළ කිරීමට පෙර තමා සමඟ හෝ තම කාර්යාලය මඟින් ඒවා තහවුරු කර ගන්නා ලෙස මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.