තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණය අද (12)
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
බංග්ලාදේශයේ ඇවිලී ගිය විරෝධතා නිසා සියගණනකගේ දිවි අහිමිව ගොස් තිබිය දී ඒ සම්බන්ධයෙන් කිසිදු අනුකම්පාවක් නොදැක්වූ එරට අගමැතිනි ෂෙයික් හසීනා, විරෝධතා නිසා හානියට පත්වූ දුම්රිය ස්ථානයක් දැක කඳුළු හෙලීම බොහෝ දෙනකුගේ විවේචනයට ලක්වී තිබේ.
බ්‍රහපතින්දා (25) මිර්පුර් හි පිහිටි දුම්රිය ස්ථානයක් නැරඹීමට ගිය එරට අගමැතිනි ෂෙයික් හසීනා එහි ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍රය සහ පාලන මධ්‍යස්ථානයට හානි වී තිබෙනු දැක කඳුළු පිරි දෑසින් එදෙස බලාසිටින ඡායාරූපයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකු චෝදනා කර සිටින්නේ ඇය කිඹුල් කඳුළු හෙලන බවයි.
දින ගණනක් පුරා එරට ආරක්ෂක අංශ සහ විශ්ව විද්‍යාල සිසුන් අතර ඇවිලී ගිය ගැටුම් හේතුවෙන් 150 දෙනෙක් පමණ මරණයට පත්විය.
එරට රජයේ රැකියාවලින් 30%ක් ජාතික විරුවන්ගේ ඥාතීන්ට ලබාදිය යුතු බවට ගෙන ආ යෝජනාවට එරෙහිව සිසු උද්ඝෝෂණ ඇතිවිය.
ඒ හේතුවෙන් රටපුරා හදිසි තත්ත්වයක් ඇතිවූ අතර පසුව එරට අධිකරණය මැදිහත්වී රැකියා කෝටාව 7%ක් දක්වා අඩු කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.
ගුවන් යානා අනතුරකින් ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් සහ තවත් සිව් දෙනෙක් මිය ගොස් තිබේ.