2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට
මේවසරේ ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්රිකට් ආයතනය දැනුම් දෙයි.
ක්රිකට් ක්රීඩක ඩිල්ෂාන් මධුසංඛට තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබේ.
ඉකුත් ජූලි 14 වැනිදා දඹුල්ල සික්සර්ස් සහ ගාල්ල මාර්වල්ස් අතර තරගයේදී ඩිල්ෂාන් මධුශංක, පළමු මට්ටමේ වරදක් වන ලංකා ප්රීමියර් ලීග් විනය නීති සංග්රහයේ 2.5 වගන්තිය කඩකිරීමට වරදකරු වීම නිසා එම දඩුවම පනවා තිබේ.
පිතිකරුවෙක් දැවී යෑමෙන් පසුව අපහාස වන ආකාරයේ හෝ නොගැළපෙන ලෙස භාෂා භාවිතය, ක්රියා කිරීම සහ අංග චලන දැක්වූයේ යැයි පිටියේ සිටි විනිසුරුවන්ගෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදී ඔහු වරද පිළිගත් බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩි දුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මේවසරේ ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්රිකට් ආයතනය දැනුම් දෙයි.
T20 වාර්ෂික කණ්ඩායම් ශ්රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.