වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,465ක් – 14 දෙනෙකු ජීවිතක්ෂයට
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,465 ක් වාර්තා වී ඇති අතර මරණ 14ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති බවත් වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව එම අධිකාරිය පවසුවේ මේ වනවිට වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවයි.
දැනට රට තුළට අවශ්‍ය ප්‍රමාණයෙන් දෙගුණයකටත් වඩා පොල්තෙල් ආනයනය කර ගබඩා කර ඇති අතර වෙළෙදපළේ පොල්තෙල් මිල ඉහළ නැංවීම පොල්තෙල් ආනයනයකරුවන්ගේ මාෆියාව විසින් සිදු කරන ලද්දක් විය හැකි බව සඳහන්.
ඒ අනුව මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඇති අතර අදාළ ආනයනකරුවන් සමග සාකච්ඡා කර පොල්තෙල් මිල ඉහළයාම පාලනය සදහා කටයුතු කරන බවයි පොල් සංවර්ධන අධිකාරිය පැවසුවේ.
කෙසේ වුවද මෙම අවස්ථාවේ පොල්තෙල් මිල ඉහළ නැංවීමට පොල්තෙල් ආනයනකරුවන් කටයුතු කිරීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි බවත්, පොල්තෙල් මිල ඉහළ නැංවීම පොල්තෙල් ආනයනකරුවන්ගේ කූඨ ක්‍රියාවක් බවත් පොල් සංවර්ධන අධිකාරිය අවධාරණය කරනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,465 ක් වාර්තා වී ඇති අතර මරණ 14ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.