ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
උතුරු වියට්නාමයේ කාර්යබහුල පාලමක් යාගි සුළි කුණාටුව නිසා කඩා වැටී ඇති අතර, සුළි කුණාටුව ඉකුත් සෙනසුරාදා ගොඩබිමට කඩා වැදීමෙන් පසු මේ දක්වා පුද්ගලයින් 60කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබේ.
මෙලෙස අද (9) දින වාහන කිහිපයක් සමඟ කඩා වැටී තිබුණේ ෆු තෝ පළාතේ පිහිටි ෆොන්ග් චෞ නම් පාලම යි.
අනතුරින් අතුරුදහන් වූ පුද්ගලයන් 13 දෙනෙකු සොයා මෙහෙයුම් සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් මෝටර් රථ 10ක් සහ ස්කූටර් රථ 2ක් රතු ගඟට ඇද වැටී ඇති බව එරට බලධාරීහු පවසති. මේ වනවිට තිදෙනෙකු මුදවා ගෙන ඇති බවත් වාර්තා වේ.
කුණාටුව වියට්නාමයේ උතුරු පළාතට දැඩි ලෙස හානි සිදු කර ඇති අතර, ගංවතුර සහ නායයෑම් නිසා මිලියන සංඛ්‍යාත ජනතාවකට සති අන්තයේ අඳුරේ සිටීමට සිදුවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.