යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්වය හේතුවෙන් අතරමංව සිටින මගීන්ගේ පහසුව උදෙසා ඕමානයේ මස්කට් සහ සෞදි අරාබියේ රියාද් නගරවල සිට විශේෂ සහන ගුවන් වාර කිහිපයක් අද (05) සිට ක්‍රියාත්මක කිරීමට කටාර් එයාර්වේස් ආයතනය තීරණය කර තිබේ.
එම ගුවන් සමාගම විසින් X සටහනක් තබමින් නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ මස්කට් සිට ලන්ඩන්, බර්ලින්, කෝපන්හේගන් වැනි යුරෝපීය නගර කිහිපයකටත්, රියාද් සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වාත් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති බවයි.
කෙසේ වෙතත්, කටාර් රාජ්‍යයේ ගුවන් සීමාව තවදුරටත් වසා දමා තිබීම හේතුවෙන් දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (Hamad International Airport) ආරම්භ වීමට තිබූ සාමාන්‍ය ගුවන් ගමන් තවමත් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.