මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක් - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන, මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල සඳහන් කළේ, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) රාත්‍රි පැවැති සාකච්ඡාවේදී මේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කල බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.