විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, තමන්ගේ තොරතුරු නාම ලේඛනයට ඇතුළත් වී ඇත්දැයි සහ එහි පවතින දත්ත නිවැරදිදැයි පරීක්ෂා කර බැලීමට දැන් අවස්ථාව පවතී.
විශේෂයෙන්ම මෙතෙක් නාම ලේඛනයට ඇතුළත් වී නොමැති පුද්ගලයන්, ලිපිනය, නම හෝ හැඳුනුම්පත් අංකයේ සංශෝධන සහිත පුද්ගලයන් සහ 2009 පෙබරවාරි 01 දිනට පෙර උපන් සියලු දෙනා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
අදාළ සංශෝධන සිදු කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අවශ්‍ය විමසීම් සිදු කරන ලෙස කොමිසම දැනුම් දෙයි.
ඉදිරි මැතිවරණ කටයුතුවලට පෙර තම තොරතුරු නිවැරදිව සටහන් වී ඇති බව තහවුරු කර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.elections.gov.lk) වෙත පිවිස පරීක්ෂා කරන ලෙසට ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.