ලෙබනනය සහ ඊශ්‍රායලයේ තත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින වහා වෙනස්වනසුලු තත්ත්වය සැලැකිල්ලට ගනිමින් බෙයිරූට් නුවර සහ ටෙල් අවිව් නුවර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැඩි සෝදිසියෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.