ITAK සහය සජිත්ට
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට තීරණය කර ඇත.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Read Moreසෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක්, ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Read Moreමාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි.
Read Moreසතියකට පැය 40 කට වැඩියෙන් වැඩ කරන පිරිස පසුගිය වසර තුනක කාලයේදී ලක්ෂ හතකින් පමණ වැඩි වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිදරව්වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසීය.
Read Moreමාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
Read Moreප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බණ්ඩාරවෙල දී අද (31) පැවසීය.
Read Moreමහජන දේපල සොරකම් කර ඇති නම් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබාදීමත් සොරකම් කරනලද දේපල පවරාගැනීමත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම සිදු කරන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය.
Read Moreමෙරට සෑම පුරවැසියෙකුටම තමාගෙම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreඋද්දමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ පඩි වැඩිකළ යුතුයි කියන මතයේ තමන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
Read Moreගුණාත්මකභාවයෙන් අඩු කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ලබා ගැනීමට කටයුතු කර නැතැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.
Read Moreජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින් දැනුවත් කර තිබේ.
Read More