ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව සැකකරුවන් 14ක් මෙරටට
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව නව ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පවසයි.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කළ විජිත හේරත් අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් මේ බව සඳහන් කළේ ය.
ජනමාධ්‍ය, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විජිත හේරත් අද එම අමාත්‍යාංශවල ද රාජකාරී ආරම්භ කළේ ය.
ජනමාධ්‍ය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා වන්නේ ද ඔහු යි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙන අතර මේ නිසා ඔවුන් හැඳින්වීම සඳහා ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත් කරනු ලැබූ අනු කමිටුවක් විසින් පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.
තහනම් කළ ආයතන සහ යෙදවුම් (Apps) ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ.