ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීට වසර 11කට පෙර, හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක් පාසල් වෑන් රථයක් තුළදී බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ 68 හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 25ක සිරදඬුවම් අද නියම කෙරිණ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
එලෙස සිරදඬුවම් නියම වූයේ ජනප්‍රිය පාසලකට දරුවන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථයක රියැදුරෙකු ලෙස සේවය කළ එක්දරු පියෙකුටයි.
සිරදඬුවමට අමතරව රුපියල් 30,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක මුදලක් වන්දි ගෙවීමටද ඔහුට නියෝග කෙරිණ.
එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර සිරදඬුවම්ද නියම කර තිබේ.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.