තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
2024 මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව හිටපු මැති ඇමතිවරු රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ,
ඒ අනුව,
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ උදය ගම්මන්පිල
ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ මනුෂ නානායක්කාර සහ රමේෂ් පතිරණ
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු
ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ නිමල් ලන්සා,
බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නිමල් සිරිපාල ද සිල්වා
රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ පවිත්‍රා වන්නිආරච්චි,
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ සාගල රත්නායක
අනුරාපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ එස්. එම්. චන්ද්‍රසේන සහ දුමින්ද දිසානායක,
බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හරින් ප්‍රනාන්දු
ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු චන්න ජයසුමන
කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ රොෂාන් රණසිංහ,
මාතලේ දිස්ත්‍රික්කයෙන් තරග කළ ප්‍රමිත බණ්ඩාර සහ රෝහණ දිසානායක,
මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග කළ ශෂේන්ද්‍ර රාජපක්ෂ,
මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ නිපුන රණවක,
මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ කාංචන විජේසේකර,
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද අමරවීර,
ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු රන්ජන් රාමනායක
ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ ප්‍රසන්න රණවීර,
රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ ප්‍රේමලාල් ජයසේකර,
පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරග කළ අරුන්දික ප්‍රනාන්දු,
යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ඩග්ලස් දේවානන්ද
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්,
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු රෝසි සේනානායක
මාතර දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු බුද්ධික පතිරණ
ඉසුරු දොඩංගොඩ,
අජිත් රාජපක්ෂ
දිළුම් අමුණුගම
මහින්දානන්ද අළුත්ගමගේ
සංජීව එදිරිමාන්න
සුසිල් ප්‍රේමජයන්ත
විදුර වික්‍රමනායක
පියල් නිශාන්ත ද සිල්වා
රාජිත සේනාරත්න
එස්.සී මුතුකුමාරණ
රංජිත් සියඹලාපිටිය
තාරක බාලසූරිය
සාරතී දුෂ්මන්ත
අසංක නවරත්න
අනුර ප්‍රියදර්ශන යාපා
ශාන්ත බණ්ඩාර
ජානක වක්කුඹුර
ඉන්දික අනුරුද්ධ
අංගජන් රාමනාදන්
සෙල්වරාසා ගජේන්ද්‍රන්
ධර්මලිංගම් සිද්ධාර්ථන්
කුලසිංහම් දීලීපන්
M.A සුමන්දිරන්
යන හිටපු මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුව අහිමි වී ගොස් ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.