22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඡන්දය භාවිත නොකර සිටීමෙන් හෝ එය කුරුටු ගෑමෙන් වැළකී, ඉදිරි මැතිවරණයේදී තම ඡන්දය ලබා දීමට ඡන්දපොළට පැමිණෙන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
ඊයේ (09) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එම ඉල්ලීම සිදුකළේය.
"ඡන්දය අපේ අයිතියයි, ඡන්දය අපේ බලයයි, ඡන්දය අපේ හඬයි, අපේ ඡන්දය රටේ අනාගතයයි. ඒක නිසා අපි ඇවිල්ලා ඡන්දේ දාන්න ඕනේ. ඒක මතක් කරලා දෙන එක තමයි අපි කරන්නේ. ඡන්දේ විතරයි අපිට තියෙන්නේ එකම දේ භේදයක් නැතිව නොලැබෙන මරණය ඇරුණාම. ඒක නිසා ඡන්දේ නොදා හිටියාම වෙන්නේ ඡන්ද දාන අයට වුවමනා පාලකයා එනවා පාලනය කර ගැනීමට. ඒ නිසා ඡන්දය කුරුටු ගාන්නවත්, නොදා ඉන්නවත් එපා ඡන්දේ දාන්න එන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.