මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ තව සුළු වේලාවකින් ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
මේ වනවිට පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ, පක්ෂ කාර්යාලයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පිටත්ව වූ බව වාර්තා වේ.
දිවුරුම් දීමේ අවස්ථාවට එක්වීම සඳහා ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකයින් ද ජනාධිපති ලේකම් කාර්යාල වෙත පැමිණෙමින් තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.