එල්නිනෝ තත්ත්වයෙහි බලපෑම ජූලි අගෝස්තු මාසවලදී
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා සඳුදා සහ ඊයේ (14) දෙදින පමණක් නිවාඩු හිමි වුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඩෙංගු රෝගීන් සීඝ්රයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.