ඩෙංගු මදුරු මර්දනයට අද සිට දින 3ක්
ඩෙංගු මර්දනයට දින 3ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය අද සිට කටයුතු කරමින් සිටියි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඩෙංගු මර්දනයට දින 3ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය අද සිට කටයුතු කරමින් සිටියි.
මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු - මැද පළාත් සහ ත්‍රීකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සැප්තැම්බර් ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට තීරණය කර ඇත.