ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමට SAWM වෙතින් විශේෂ වැඩක්
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිළිබඳ සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින්, දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ ශ්‍රී ලංකා ශාඛාව (South Asian Women in Media – SAWM) විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතව තිබේ.


