කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එහි ප්‍රතිකාර අවසන් කර ජන. 12 වන දා නැවත බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායක පවසයි.
Read Moreපෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreමෙරට කාන්තා දේශපාලකයින් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවට ලක් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශන පුළුල් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
Read Moreජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පියවර ගෙන තිබේ.
Read Moreරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර තිබේ.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreඉදිරි දිනවලදී රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට පැමිණිය හැකි බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
Read Moreඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (ජනවාරි මස 09 වැනිදා) මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කළේය.
Read Moreඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Read Moreක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලිසිය විසින් සිදුකළ රථවාහන පරික්ෂාවේදී මගීන් අතරමග බස්සවා යළි හරවාගෙන ගිය මාර්ග අංක 100 පානදුර - කොළඹ බස් රථයක ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Read More