CLOSE

පුවත්

ජනපතිවරණය වළකන පෙත්සමට එරෙහිව ජාජබය මැදිහත් වෙනවා

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට එරෙහි ශේ‍ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමට එරෙහි පාර්ශ්වකරුවන් ලෙස ජාතික ජන බලවේගය මැදිහත් වන බව එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ‘මව්බිම’ට පැවැසීය.

Read More

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර: ඇප ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (ජුලි 4 වැනිදා) කොළඹ මහාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

Read More

මැතිවරණ කොමිසමේ තීරණයට ජනපතිගේ සහාය

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

නොකෙරෙන දීගයක් ගැන සාගරගෙන් කොන්දේසියක්

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

Read More

''ශ්‍රී ලංකන් විකුණන්නේ නෑ''

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි ලෙසකින් විකුණනන්නේ නැති අතර ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

Read More

සුදුවෙන ක්‍රීම් නිසා වකුගඩු අවධානමක් : රෝගීන් වැඩිවෙලා

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

පියුමිට සල්ලි එන්නේ පාතාල නායකයෙක් ගෙන් ද? - විමර්ශන ඇරඹේ

පියුමි හංසමාලි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දිවයිනට පැවසීය.

Read More

සම්බන්ධන් ගේ පුටුවට කුගදාසන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි කදිරවේලු සම්මුගම් කුගදාසන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබීය.

Read More

මිහින්තලේ හිමි ජනපති සටනට ?

ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

Read More