CLOSE

පුවත්

සාක්ෂිකරුට අමතක දේ මතක් කළේ පොලිසිය : මේක මාධ්‍ය රංගනයක් - අනුර

සාක්ෂිකරුට අමතක දේ මතක් කළේ පොලිසිය : මේක මාධ්‍ය රංගනයක් - අනුර

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කෙරෙන ආකාරය දැක්වෙන වීඩියෝපටය හුදෙක් මාධ්‍ය රංගනයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

’’එනවා ගහනවා යනවා: රටේ අද මිනීමැරුම් රජවෙලා’’ - සජිත්

වර්තමාන ජන සමාජයේ ප්‍රචණ්ඩත්වය රජ වී ඇති බවත් ඒ පිළිබඳව මහජනතාවගේ භීතියක් පවතින බවත් ආරක්ෂාව තහවුරු කිරීමට පුළුල් වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

Read More

සුරේන්ද්‍ර වසන්ත ඝාතන පාපොච්චාරණය : 'නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි’

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් (ජුලි මස 10) මෙරටේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

Read More

අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කළොත් වැඩ වරදියි

සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීමේ උත්සාහය පිටුදැකීම හා කඩාකප්පල්කාරී ක්‍රියා වැළක්වීම සඳහා නීතියක් සම්පාදනය කිරීමට කරුණු අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නීති විෂය භාර අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත උපදෙස් ලබා දී ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read More

වර්ජනය නොකළ ගුරුවරුන්ට වැටුප් වර්ධක

ගුරු-විදුහල්පතිවරුන් එක්ව ආරම්භ කළ වර්ජනයට සහභාගි නොවී ඉගැන්වීම් කටයුතු වල නිරත වූ ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම : ආරක්‍ෂාවට හමුදාව කැඳවයි

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අද (10) පස්වරුවේ පැවසීය.

Read More

පියුමි ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් අද(10) ගොනු කළේය.

Read More

ඩලස් චරිත සජබට

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.

Read More

12ට කලින් නාවොත් රස්සාවෙන් දොට්ට - දුම්රිය දෙපාර්තමේන්තුව

අද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි.

Read More

සවින්ද්‍රි පෙරේරා ඕස්ට්‍රේලියා මාස්ටර් චෙෆ් අවසන් තිදෙනා අතරට

ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගකරුවන් තිදෙනා අතරට සවින්ද්‍රි පෙරේරා හෙවත් මිතුරන් අතර සව් යන ආදරණීය නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා තරගකාරිය තේරී පත්ව ඇත.

Read More