CLOSE

පුවත්

"පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳ හෙළනවා ද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ''පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය'' එළි දක්වමින් අද (29) ප්‍රකාශ කළේ ය.

Read More

විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ රාජකාරි අරඹති

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ.

Read More

තලතා වෙනුවට කරු ගේ නම ගැසට් කරයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන ගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.

Read More

PAYE බද්ද සංශෝධනයට IMF සමඟ එකඟතාවක් : රනිල් කියයි

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය අපි ගෙන එනවා - නුවන් බෝපගේ

ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය හරහා සම්පූර්ණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව ජන අරගල සන්ධානයේ ජනපති අපේක්ෂක නුවන් බෝපගේ පවසයි.

Read More

මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය 'සොබාදනවි' විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද (28) පෙරවරුවේ විවෘත කෙරිණි.

Read More

ළමුන්ට දෙන පැරසිටමෝල් මාත්‍රාව ගැන දැනුම්දීමක්

දෙමාපියන් නොදැනුවත්ව දරුවන්ට පැරසිටමෝල් අධිමාත්‍රා ලබා දීම නිසා දරුවන් රෝහල්ගත වීම සුලභ බවත් මේ නිසා දරුවන්ගේ අක්මාවට හානි වන බැවින් නියමිත මාත්‍රාවලින් බැහැරව පැරසිටමෝල් ලබා නොදෙන ලෙස ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන අවධාරණය කරයි.

Read More

රනිල්ට එරෙහි පෙත්සමක් විසිවෙයි

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More

සජබ ආණ්ඩුවක් යටතේ ගෙඹි දේශපාලනය නැවතීමට නීති - සජිත්

ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More