පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
පුත්තලම කල්ලඩි මාර්ගයේ, අට්ටවිල්ලුව බෝධි රාජ අතුරු මාර්ගයේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලිසියය පැවසුවේ අද (14) අළුයම සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබූවන් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එහිදී එක් පුද්ගලයෙකු පුත්තලම රෝහලේදීත් අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන එමින් සිටියදීත් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි අට්ටාවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා 16 හැවිරිදි පුත්තලම හතේ කණුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.