ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ අද (13) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති රීබිල්ඩින් ශ්‍රී ලංකා සමාරම්භක උළෙල අමතමිනි.
"බොහෝ දේ ව්‍යසනයට හේතු කරලා ඇඟ බේරගන්න හැකියාව තිබුණා. ඉතිහාසයේ එවැනි දේවල් සිදුවුණා. අවුරුදු තිහක් සියලු විනාශයන් යුද්ධයකට හේත්තු කළා. අප සකස් කර තිබූ වැඩපිළිවෙන ආපසු හරවන්න ව්‍යසනය පාවිච්චි කරන්න අපට කිසිම උවමනාවක් නෑ. අප හදාගත්ත න්‍යාය පත්‍රයේ එලෙසම යනවා."
"අප පොර බදන්නේ සකස් කරන ලද වැඩපිළිවෙල අකුළුවන්නේ නැතිව මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කෙසේද යන කාරණයයි."
කිසිම කාරණයක් නිසා අප ජන වරම පාවා දෙන්නේ නැහැ," යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.