CLOSE

පුවත්

ඡන්ද විමසීම සාමකාමියි - මැකො

ඡන්ද විමසීම සාමකාමියි - මැකො

ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිටත් සාමකාමිව පැවැත්වෙන බවත් සැලකිය හැකි තත්වයේ ගැටළුවක් මතුවී නැති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද මෙන්න

කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10 දක්වා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසීය.

Read More

විදුලිය -ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කරයි

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

Read More

ඡන්ද කාඩ් අදත් ගන්න පුළුවන්

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

මැතිවරණය වෙනුවෙන් ඒකාබද්ධ ආපදා මෙහෙයුම ඒකකයක්

ආපදා හේතුවෙන් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කළ බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

හෙට ප්‍රශ්නයක් වෙයි ද ?

සියලු පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට සහාය දක්වන්නේ නම් ඉදිරි දින කිහිපය තුළද සාමකාමී පරිසරයක් රට තුළ පවතිනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

Read More

ජනපතිවරණය නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින් 116 ක්..

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 116 දෙනෙකු ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා දිවයිනට පැමිණ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා අදාළ දිස්ත්‍රික්ක 25 වෙත පිටත්ව ගොස් තිබේ.

Read More