මහනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක සඳහන් කළේ සාක් කලාපීය රටවල් හා රුසියාවෙන් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බවයි.
මීට අමතරව මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ද මෙරටට පැමිණෙනු ඇත.
ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින්ද මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.