CLOSE

පුවත්

වර්ජනයට දින 4යි : දුම්රිය 20ක් අදත් නෑ

වර්ජනයට දින 4යි : දුම්රිය 20ක් අදත් නෑ

දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය හතරවන දිනටත් ක්‍රියාත්මක අද (10 )පෙරවරුවේ කාර්යාල දුම්රිය 20ක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඉදිරි මැතිවරණ සඳහා පෙරටුගාමී පක්ෂයෙනුත් සන්ධානයක්

ඉදිරියේ දී පවත්වන මැතිවරණ වලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වාමාංශික දේශපාලන පක්ෂ හා අරගලයේ සිටි ප්‍රගතිශීලී කණ්ඩායම්වල එකතුවෙන් පිහිටුවා ගන්නා සන්ධානයකින් ඉදිරිපත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

Read More

සති දෙකකින් එළියට එන මෙරට බලගතුම සන්ධානය ගැන හෙළිදරව්වක්

රට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

Read More

අයි.එම්.එෆ් පොරොන්දු ඉටුකරන්න ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

Read More

ගුණතිලක රාජපක්ෂ ට පහරදුන් සිද්ධිය ගැන ප්‍රකාශ සටහන් කරගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Read More

අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණයහිමියන් සමග ගිවිසුම් ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවය.

Read More

ලක්ෂ 3689ක් රජයට පාඩුකළ තවත් එන්නත් මගඩියක් හෙළිවෙයි

Meropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්

Read More

සන‍ිපාරක්‍ෂක තුවා මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රු. බිලියනයක්

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. ඒ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇත. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ විය

Read More

විවාදයට එක් නොවන බව සජිත් දැනුම් දෙයි

පළමුව ආර්ථික කමිටු විවාදය සහ ඉන් අනතුරුව නායකත්ව විවාදය යන්න යෝජිත විවාදය සම්බන්ධව තම අනිවාර්ය කොන්දේසිය වන බැවින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද (06) රාත්‍රී විවාදයට සහභාගි නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ස්වාධින රුපවාහිනී සේවයේ (ITN) සභාපති වෙත අද සවස ලිපියකින් දැනුම් දී ඇත.

Read More

ඊලෝන් මස්ක් ගේ “Starlink” එකට මෙරට අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

Read More