ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් එක් වෙඩික්කරුවෙකුද ඇතුළුව 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනෙක් වෙඩික්කරුගේ තත්වය බරපතල බව එරට පොලිසිය පවසයි.
යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් මෙම වෙඩි තැබීමෙන් දරුවෙක් ඇතුළු තවත් 29 දෙනෙකු තුවල ලබා රෝහල් ගත කර තිබේ.
පොලිස් කොමසාරිස් මැල් ලන්යොන් එය "ත්‍රස්ත ක්‍රියාවක්" ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, යුදෙව් ප්‍රජාව සමරනු ලබන හනුකා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් වෙරළ තීරයේ පැවති උත්සවයකට 1000කට අධික පිරිසක් පැමිණ සිටි බවත් පැවසිය.
නිර්භීත මිනිසාට උපහාර
මෙම මාරාන්තික ප්‍රහාරයක් අතරතුර දී වෙඩික්කරුවකු සමඟ පොරබදිමින්, ඔහුගේ තුවක්කුව රැගෙන ඔහු නිරායුධ කරමින් ඔහුට පසුබැසීමට බල කෙරෙන අන්දමට පුද්ගලයෙක් කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරන අතර එම නිර්භීත ක්‍රියාව කළ පුද්ගලයාට ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් සිය උපහාරය පළ කර තිබේ.
"ඒ මිනිසා සැබෑ වීරයෙක්, ඔහුගේ නිර්භීතකම නිසා අද රාත්‍රියේ බොහෝ දෙනෙක් ජීවතුන් අතර සිටින බවට මට කිසිදු සැකයක් නැත."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.