සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ප්‍රබල සුළි කුණාටුවක් චීනයේ ෂැංහයි නුවර ආසන්නයට කඩා වැදී තිබේ.
බෙබින්කා සුළි කුණාටුව සඳුදා (16) එරට වේලාවෙන් උදෑසන 7:30 ට පමණ ෂැංහයි නුවර නැගෙනහිරට වන්නට පිහිටි ලින්ගං නගරයේ වෙරළබඩ ප්‍රදේශයට කඩාවැදුණු බව චීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ෂැංහයි හි පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කර ඇති අතර නගරයේ ප්‍රධාන ගුවන් තොටුපල දෙකේ සියලුම ගුවන් ගමන් නවතා ඇත.
වසර 75කට පසු ෂැංහයි නගරයට බලපෑ ප්‍රබලතම කුණාටුව බෙබින්කා සුළි කුණාටුව බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
සුළි කුණාටුවේ අක්ෂයෙන් පැයට කිලෝමීටර 151 (පැයට සැතපුම් 94) දක්වා සුළගේ වේගයක් වාර්තා වූ බැවින් බලධාරීන් විසින් ඉහලම මට්ටමේ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
මේ මාසයේ චීනයේ දකුණු හයිනාන් දූපත හරහා ගමන් කළ තවත් සුළි කුණාටුවක් වන යාගි නිසා එරට තුල අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 95 දෙනෙකු තුවාල ලැබීය.
යාගි සුළි කුණාටුව නිසා අග්නිදිග ආසියාවේ දරුණු ගංවතුර තත්වයන් ඇති වූ අතර වියට්නාමයේ සහ මියන්මාරයේ මිනිසුන් සිය ගණනක් මිය ගොස් තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.